විජය කුමාරතුංගයන්ගේ 31 වැනි ගුණානුස්මරණය නිමිති කරගනිමින් විජය කුමාරතුංග සහෘද කලා සංසදය හයවැනි වරටත් දීප ව්‍යාප්තව පවත්වනු ලබන විජය ගී තරුව -2019 සඳහා මේ දිනවල අයදුම් පත් කැඳවනු ලබයි.
ගායන හැකියාව ඇති ඕනෑම අයෙකුට මෙම තරඟයට ඉදිරිපත් විය හැකි අතර අයදුම් පත් මේ මස 30 වැනිදාට පෙර
අනුර රාජපක්‍ෂ , 131/2C , මහවෙල පාර
පහළ බියන්විල , කඩවත යන ලිපිනයට යොමු කළ යුතුය .
