එජාපය පළාත් සභා මැතිවරණයට බිය වී ඇති හේතුව දයාසිරි හෙළි කරයි
එක්සත් ජාතික පක්ෂය පළාත් සභා මැතිවරණය මග හැරීමට කටයුතු කරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා චෝදනා කරනවා. ඒ අද (18) ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදීය.
ඊට හේතුවද ඔහු විසින් හෙළි කරනු ලැබුවා. ඒ පිළිබඳ ඔහු දැක්වූ අදහස් පහළින් නරඹන්න.
Please follow and like us: