හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය නව පක්ෂයක් ගොඩ නැඟීමට යන බවත් එහි මහලේකම්වරයා හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක බවටත් එහි ප්‍රචාරක ලේකම්වරයා රෙජිනෝල්ඩ් කුරේ බවටත් වන මාධ්‍ය වාර්තා රැසක් පසුගිය සතියේ වාර්තා වී තිබිණි.
මේ සම්බන්ධයෙන් රෙජිනෝල්ඩ් කුරේ මහතා විසින් විඩීයෝ පටයක් නිකුත් කර තිබෙනවා. එය පහතින්.
[embedyt] https://www.youtube.com/watch?v=rE1cOTvgiRE[/embedyt]
Please follow and like us:
