Editor's Pick

රේගු අධ්‍යක්ෂ ජෙනරාල් චාර්ල්ස් මහත්මිය ඉවත් කිරීම පිටුපස කතාව රේගු නිලධාරීන්ම හෙළි කරයි

රේගු අධ්‍යක්ෂ ජෙනරාල් පී.එස්.එම්. චාර්ල්ස් මහත්මිය අදාළ තනතුරෙන් ඉවත් කිරීම පිළිබඳ ඒකබද්ධ රේගු සේවක සංගමය විසින් මාධ්‍ය හමුවක් කැඳවා හෙළිදරව්වක් සිදු කළා. ජාවාරම් රැසක් පිළිබඳවද මෙහිදී හෙලි කරනු ලැබූූ කරුණු අතර තිබෙනවා. ඒවාට එරෙහිව චාර්ල්ස් මහත්මිය කටයුතු කිරීම මෙම ඉවත් කිරීමට ප්‍රධාන හේතුව වූ බවයි ඔවුන් පවසන්නේ.

වීඩියෝව පහතින්

Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top