Politics

නොවැම්බර් 17 ගෝඨාභයට ජම්පරය අන්දනවා – මන්ත්‍රී හේෂා සමාජ ජාල තුළ දැඩි ආන්දෝලනයකට

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ලෙස පත් වූවාට පසු නොවැම්බර් 17 ගෝඨාභය රාජපක්ෂ මහතාට ජම්පරය අන්දන්න කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා.‍

අදාළ ප්‍රකාශයත් සමග සමාජ ජාල තුළ ඒ සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනත්මක තත්වයක් ඇති වී තිබෙනවා.

ආචාර්ය නාලක ගොඩහේවා මහතා සිය ෆේස්බුක් ගිණුම තුළ සටහනක් පළ කරමින් විමසා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා රට ගොඩනගන සැළසුම් සකස් කරද්දී සජිත් පිල ගෝඨාභයට ජම්පර් අන්දන හැටි සොයනවාද කියායි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top