ගෝඨාභය දැනටම 61% පන්නලා – ගම්මන්පිල සංඛ්‍යා ලේඛන දිග හරී
ගෝඨාභය රාජපක්ෂ 2019 ජනාධිපතිවරණයෙන් 61%කට අධික ඡන්ද ප්‍රමාණයක් මේ වන විටත් වාර්තා කර ඇති බව පා.ම. උදය ගම්මන්පිල පවසයි.
පිවිතුර හෙළ උරුමයේ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
Please follow and like us: