Main Stories

විදේශිකයන්ට විකුණූ සම්පත් ලබාගන්න කටයුතු කරනවා-ගෝඨාභය

වත්මන් ආණ්ඩුව විදේශිකයන්ට විකුණූ සම්පත් නැවත ලබාගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ(15) කොළඹ පැවති සම්මන්ත්‍රණයකදී ඔහු මේ අදහස් පළ කළේය.

ජාතික සමථා බලවේගයේ නියෝජිත සම්මේලනය ඊයේ පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වුනේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්ය.

මෙම අවස්ථාවට ආගමික නායකයින්,විද්වතුන් ,කලාකරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top