මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරනවා – සජිත් ප්‍රේමදාස

ත්‍රස්ථවාදය පරාජය කිරීමට මරණීය දණ්ඩනය නියම කිරීම ප්‍රමාණවත් නොවන බවත් එය ක්‍රියාත්මක කිරීම කළ යුතු බවත් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඒ සඳහා සරත් ෆොන්සේකාට ආරක්ෂක අමත්‍යංශයත් නීතිය හා සාමය අමාත්‍යංශයත් තමා ලබා දෙන බවද සජිත් ප්‍රේමදාස පැවසූවා.

සම්පූර්ණ ප්‍රකාශය පහළින්

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *