ත්‍රස්ථවාදය පරාජය කිරීමට මරණීය දණ්ඩනය නියම කිරීම ප්‍රමාණවත් නොවන බවත් එය ක්‍රියාත්මක කිරීම කළ යුතු බවත් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඒ සඳහා සරත් ෆොන්සේකාට ආරක්ෂක අමත්‍යංශයත් නීතිය හා සාමය අමාත්‍යංශයත් තමා ලබා දෙන බවද සජිත් ප්‍රේමදාස පැවසූවා.
සම්පූර්ණ ප්‍රකාශය පහළින්
