Main Stories

අගමැති රනිල්ට හූ කීම: නලින් බණ්ඩාර නෑ කියයි, හූ කියූ බව හිරු ඔප්පු කරයි

පසුගිය දා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වූ ලග්ගල එක්සත් ජාතික පක්ෂ ජන රැළියේදී එජාප පාක්ෂිකයින්ගේ දැඩි විරෝධතාවයක් එල්ල වූයේ අගමැතිවරයාට නොවන බව නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා පවසයි. ජනතා විරෝධය දක්වද්දී වික‍්‍රමසිංහ මහතා වේදිකාවේ නොසිටි බවත් ඔහු සඳහන් කළද හිරු නාලිකාව විසින් සත්‍ය හෙළිදරව් කර තිබේ.

කෙසේ නමුත් හිරු රූපවාහිනිය නලින් බණ්ඩාර‍ෙ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍ය බව පෙන්වමින් පෙර දිනයේ රූපරාමු නැවත විකාශය කළේය.

ඉන් පැහැදිලිව පෙනී යන්නේ රනිල් වික්‍රමසිංහ මහතා වේදිකාවේ කතා කරමින් සිටියදී පාක්ෂිකයන් දැඩි විරෝධය දක්වන බවයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top