අගමැති රනිල්ට හූ කීම: නලින් බණ්ඩාර නෑ කියයි, හූ කියූ බව හිරු ඔප්පු කරයි

පසුගිය දා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වූ ලග්ගල එක්සත් ජාතික පක්ෂ ජන රැළියේදී එජාප පාක්ෂිකයින්ගේ දැඩි විරෝධතාවයක් එල්ල වූයේ අගමැතිවරයාට නොවන බව නියෝජ්‍ය ඇමැති නලින් බණ්ඩාර මහතා පවසයි. ජනතා විරෝධය දක්වද්දී වික‍්‍රමසිංහ මහතා වේදිකාවේ නොසිටි බවත් ඔහු සඳහන් කළද හිරු නාලිකාව විසින් සත්‍ය හෙළිදරව් කර තිබේ.

කෙසේ නමුත් හිරු රූපවාහිනිය නලින් බණ්ඩාර‍ෙ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍ය බව පෙන්වමින් පෙර දිනයේ රූපරාමු නැවත විකාශය කළේය.

ඉන් පැහැදිලිව පෙනී යන්නේ රනිල් වික්‍රමසිංහ මහතා වේදිකාවේ කතා කරමින් සිටියදී පාක්ෂිකයන් දැඩි විරෝධය දක්වන බවයි.

හූ කිව්වේ රනිල්ට නෙමෙයි – Hiru News

හූ කිව්වේ රනිල්ට නෙමෙයි – Hiru News

Gepostet von Hiru News am Sonntag, 20. Oktober 2019
Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *