Editor's Pick

සජිත් ප්‍රේමදාස, සජින් වාස්ගේ පූර්ණ සහය ගනී

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් පැවරූ නඩුවකින් වරදකරු වූ සජින් ද වාස් ගුණවර්ධන මහතා ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය දෙමින් ඔහුගේ වේදිකාවට එක්ව තිබෙනවා.

සජින් ද වාස් ගුණවර්ධන යනු කලක පුවත් මවන්නෙකු වූ අතර දැඩි ආන්දෝලනාත්මක සිදුවීම් රැසකට සම්බන්ධ වූවෙකු වේ.

සජිත් ප්‍රේමදාස මහතා මීට පෙර ප්‍රකාශ කලේ දූෂිතයින් ළං කර නොගන්නා බවයි.

Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top