Main Stories

සජිත්ගේ ධීවරයින් නැති ධීවර සමුළුව මුළුමනින්ම අසාර්ථකයි (Video)

එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් සංවිධානය කර තිබූ ධීවර සමුළුවකට ඒ මහතා පැමිණිම නවතා දමන ලදී.

5000ක පිරිසක් පහසුවෙන් අසුන් ගැන්විය හැකි සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩංගණයේ පිරිස් සහභාගීත්වය ඉතා අවම වීම ඊට හේතුවයි.

තම අසාර්ථකත්වය සම්බන්ධයෙන් කණගාටුවට පත් වන බව එම පිරිස අමතමින් එහි සංවිධායකයා වූ රාජ්‍ය ඇමති දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top