ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒකාබද්ධව පවත්වන පළමු මාධ්‍ය හමුව අද පැවැත්විණි. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අදහස් පළ කර තිබේ.
පහතින් ඇත්තේ වීඩියෝවයි.
Please follow and like us:
