Main Stories

සජිත් ගෝඨාට වඩා ලක්ෂ 15ක් පිටුපසින් සිටියට කැම්පේන් එකෙන් අපි උස්සනවා – හරීන් කියයි

ගෝටාභය රාජපක්‍ෂ මහතාට වඩා 11%ක් පසුපසින් සජිත් පේ‍්‍රමදාස මහතා පසුවන බව දැනට සිදු කර ඇති සමීක්‍ෂණවලින් හෙලිව ඇති බව ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

නමුත් සජිත් පේ‍්‍රමදාස මහතා සිය මැතිවරණය ව්‍යාපාරය අතරතුර එම පරතරය ඉක්මවා ජයග‍්‍රහී තත්වයය අවසන් සති සති දෙකේදී සම්පූර්ණ කරනු ඇතැයිද ඔහු පැවසුවේය.

දෙරණ රූපවාහිනියේ 360 වැඩසටහන සමග එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.

ලක්‍ෂ 130ක් මෙවර ඡන්දය ලබා දේ යයි මැතිවරණ කොමිසම විසින්ම දැනට සිදු කර ඇති පුරෝකථනයන් මත 11%ක් යනු ලක්‍ෂ 15කට ආසන්න ප‍්‍රමාණයකි.

Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published.

Most Popular

To Top