ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී (එස්එල්ටී) හි සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික පී.ජී. කුමාරසිංහ සිරිසේන මහතා සිය ඉල්ලා අස්වීම බාර දී තිබේ. එම ඉල්ලා අස්වීම ඊයේ (ජනවාරි 6) සිට බලපැවැත්වේ.
ටෙලිකොම් සභාපති තනතුරට කුමාරසිංහ සිරිසේන මහතා 2015 ජනවාරි 23 දින පත් කරන ලදී.
ඔහු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ බාල සහෝදරයාය.
Please follow and like us:
