Main Stories

ශානිගේ රට ගමන් තහනම්, හඬ පට ගැන පරීක්ෂණ ඇරඹෙයි

“පොලිස් සේවයට අපකීර්තියක් සිදු කිරීම” යන චෝදනාවක් මත වැඩ තහනමකට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකරට විදේශ ගමන් තහනම් කිරිමට නුගේගොඩ මහේස්ත්‍රාත් යු.කේ.පැල්පොල අද (8) නියෝගයක් නිකුත් කළේය.

කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කළ ඉල්ලීම මත මෙම නියෝගය නිකුත් කළේය.

හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ඇතුළත් කරුණු සම්බන්ධයෙන් සිදුකළ දුරකථන සංවාදයක් මුල්කරගෙන ශානි අබේසේකර වැඩ තහනමකට ලක්ව සිටී.

Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top