කොළඹ කොටස් වෙළඳපොළ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
කොටස් වෙළඳපොළේ S&P SL 20 දර්ශකය සියයට 5කින් හා සමස්ත කොටස් මිල දර්ශක සියයට 3.77කින් කඩා වැටීමත් සමඟ මෙසේ කොටස් වෙළඳපොළ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබේ.
මෙයට හේතුව වන්නේ, දිනය තුළ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකයක් වන S&P SL20 දර්ශකය 5% ක් ඉක්මවූ ප්‍රමාණයකින් පහළ ගියහොත් කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පද්ධතිය ස්වයංක්‍රීයවම මිනිත්තු 30 ක කාලයක් සඳහා අඩාල වීමයි.
Please follow and like us:
