කෝවිඩ් 19 වෛරසය පැතිර යාම පාලනය කිරීම සඳහා සියළුම රජයේ විශ්වවිද්‍යාල හෙට සිට සති දෙකක කාලයක් වසා දැමීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරයි.
එසේම දිවයිනේ සියලුම බෞද්ධ දහම් පාසල් ද අප්‍රේල් මස 26 වනදා දක්වා වසා තැබීමට තීරණය කළ අතර මීට අමතරව සියලුම පෞද්ගලික සහ අගරදගුරු යටතේ පවතින ජාත්‍යන්තර කතෝලික පාසල් ද හෙට සිට අප්‍රේල් මස 20 වනදා දක්වා වසා තැබීමට ඊයේ තීරණය කළේය.
Please follow and like us:
