Latest

රටවල් 11ක් සඳහා රජයෙන් සංචාරක තහනමක්

හෙට (14) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රටවල් 11ක් සඳහා සංචාරක තහනමක් පැනවීමට රජය තීරණය කර ඇත. සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා සඳහන් කළේ මේ වනවිටත් ඉතාලිය, ඉරානය සහ දකුණු කොරියාව යන රටවල් සඳහා මෙම තහනම පනවා ඇති බවයි.

ඊට අමතරව ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්වීඩනය, ඔස්ට්‍රියාව යන රටවල් සඳහා ද ලබන 15 වන දින රාත්‍රියේ සිට සංචාරක තහනම පැනවීමට තීරණය කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top