Editor's Pick

රතන හිමි ආණ්ඩුවට දින දෙයි

ජනාධිපතිවරණයේදී රටට ලබාදුන් පොරොන්දු මහමැතිවරණයට පෙර ඉටු කරන ලෙස ආණ්ඩුවට බලකරන බව විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කරති.

මද්‍රසා පාසැල් තහනම් කිරීම ඇතුළු පොරොන්දු සම්බන්ධයෙන් ආණ්ඩුවට වගකීමක් ඇති බවත් උන් වහන්සේ පෙන්වා දෙනවා.

උන්වහන්සේ සම්පූර්ණ ප්‍රකාශය පහතින්

Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top