Latest

මෙරට කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 117 ක් වෙයි

කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් දෙදෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වූ මුළු රෝගීන් ගණන 117 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

එසේම, අද දිනයේ ද රෝගීන් දෙදෙනෙකු සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ. ඒ අනුව සුවය ලබා ඇති මුළු රෝගීන් ගණන 11 ක් වේ. දැනට රෝගීන් 117 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණයේ පසුවේ

Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top