අද (04) පෙරවරුවේ මෙරට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදු වූ පස් වන මරණයද වාර්තා වූ අතර ඔහු හෝමාගම ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකු බව වාර්තා වේ.
ඔහු ඉතාලියේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ අයෙක් වේ. මාර්තු 23 වන දින වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති අතර මාර්තු 26 වන දින දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.
එසේම, ඔහුට වෙනත් කිසිදු අසනීපයක් නොතිබූ බව ද වාර්තා වේ.
Please follow and like us:
