Latest

අද රාත්‍රී 7.45 ට අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

අද රටේ පවතින වර්තමාන තත්ත්වය සහ රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිලිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කරනු ලබන විශේෂ ප්‍රකාශය අද ((202.04.07) රාත්‍රී 7.45 ට සියලු රූපවාහිනී නාලිකා ඔස්සේ විකාශනය කරන බව අග්‍රමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටිනවා.

Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top