Local

මෙරට කොරෝනා ආසාදනය වූ රෝගීන් ගණන 183 දක්වා ඉහළට

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් තිදෙනෙක් මේ වන විට හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, දැනට වාර්තා වූ මුළු රෝගීන් සංඛ්‍යාව 183 ක් වේ.

තවද, රෝගීන් 145 දෙනෙකු මේ වන විට රෝහල්ගත වී ප්‍රතිකාර ලබන අතර 32 ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

අද (07) පෙරවරුවේ ද රෝගීන් දෙදෙනෙකු වාර්තා වූ අතර ඒ අනුව අද දිනයේ දී මේ වන විට වාර්තා වූ මුළු රෝගීන් ගණන පස් දෙනෙකු වේ.

Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top