රෝගීන් 50 දෙනෙකු සුවය ලබා රෝහලින් පිට වෙයි
මෙරට නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් අතුරින් රෝගීන් 50 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. අද (10) දිනයේ ද වෛරසය ආසාදනය වූ රෝගියෙකු සුවය ලබා ඇත.
දැනට රෝගීන් 133 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබන අතර රෝගීන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත් වි ඇත.
Please follow and like us: