Latest

කොරෝනා ආසාදිතයින් ගණන 199 ක් දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 199 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.

මේ වන කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙරට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 54 දෙනකු සුවය ලබා ඇත.

තවත් රෝගීන් 138 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ගනිමින් සිටින අතර තවත් 224 දෙනෙකු සැක පිට වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙයි.

Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top