Latest

මෙරටින් වාර්තා වු කොරෝනා රෝගීන් ගණන 210 ක් වෙයි

මේ වන විට තවත් කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් හත් දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, දැනට ශ්‍රී ලංකාවෙන් වාර්තා වු සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 210 දක්වා ඉහළ යනු ඇති.

අද (12) දිනය තුළ පමණක් මේ වන විට වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 11ක් වේ.

දැනට රෝගීන් 56 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර අද (12) දිනයේ දී මෙරටින් වාර්තා වූ ලාබාලතම කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගියා වු මාස 4ක බිළිඳා ද රෝහලින් පිටව ගියා.

දැනට රෝගීන් 147 දෙනෙකු රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top