Latest

ආසාදිතයින් ගණන 214 දක්වා ඉහළට

අද (13) කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් සිව් දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව, මේ වන විට මෙරටින් වාර්තා වූ සමස්ථ කොරෝනා වෛරසය ආසාදිත වූවන් ගණන 214 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා කරයි.

එසේම, දැනට රෝගීන් 56 දෙනෙකු සුවය ලබා ඇති අතර තවත් රෝගින් 151 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබයි.

Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top