Latest

තවත් කොරෝනා රෝගින් තිදෙනෙක් සුවය ලබයි

අද (14) දිනයේ දී තවත් තිදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා කරයි. ඒ අනුව දැනට වාර්තා වූ රෝගීන් අතුරින් 59 දෙනෙකු සුවය ලබා ඇති අතර තවත් 152 ක් ප්‍රතිකාර ගනිමින් සිටියි.

දැනට වාර්තා වූ මුළු රෝගින් ගණන 218 වන අතර තවත් 142 ක් සැක පිට රෝහල්ගතව පසු වේ.

Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top