Latest

කොරෝනා ආසාදනය වූ රෝගීන් ගණන 241 ක්…සුවය ලැබූ ගණන 70ක්

අද (17) දිනයේ දී මේ වන විට තවත් කොරෝනා වෛරසය ආසාදිත වූ තවත් රෝගීන් තුන් දෙනෙකු වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කර සිටියි. ඒ අනුව, මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ මුළු කොරෝනා වෛරසය ආසාදිතවූවන්ගේ සංඛ්‍යාව 241 දක්වා ඉහළ යනු ඇත.

දැනට රෝගීන් 161 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර රෝගීන් 70 ක් සුවය ලබා ඇත.

Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top