කොරෝනා වෛරසය හේතුවෙන් තවත් පුද්ගලයෙකු මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා නිවේදනය කරයි.
මෙම මිය ගිය කාන්තාව කොරෝනා වෛරසය වැළඳී අයි.ඩී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිට ඇති අතර ඇය කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි කාන්තාවක් වේ.
Please follow and like us:
