කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ(05) දිනයේ හඳුනා ගත් රාජගිරිය, කොළොන්නාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනාට සහ ජාතික රෝහලේ හෙද නිලධාරිනියට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී නොමැති බව සිදුකළ පරීක්ෂණවලින් අනාවරණ වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඒ අනුව මෙම පුද්ගලයින් කොරෝනා ආසාදිත ලැයිස්තුවෙන් ඉවත් කිරිමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගනු ලැබූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.
සම්බන්ධිත පුවත්
ජාතික රෝහලේ හෙද නිලධාරිනියකට කොරෝනා වැළඳේ
Please follow and like us:
