Latest

සුවය ලැබූ ගණන තවත් ඉහළට

අද (10) දින උදෑසන 10 වන විට තවත් කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගීන් 22 ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව, දැනට රෝගීන් 343 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

දැනට වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 863ක් වන අතර ආසාදිත වූ රෝගීන්ගෙන් 09 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ

Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top