Latest

තවත් කොරෝනා රෝගීන් 06 ක් වාර්තා වේ

තවත් කොරෝනා වෛරසය ආසාදිත වූ පුද්ගලියින් 06 දෙනෙකු ගාල්ල කරාපිටිය රෝහලෙන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කරයි. වාර්තා වූ එම පුද්ගලයින් හයදෙනාම නාවික හමුදා නිලධාරීන් බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

ඒ අනුව, මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 869 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. රෝහල්ගතව ප්‍රතිකා ගනු ලබන රෝගීන් ගණන 517 දෙනෙකු බවත් සුවය ලැබූ රෝගීන් ගණන 343ක් බවත් වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි.

Please follow and like us:
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top