Latest

යළි ගුවන් ගමන් ඇරඹීමෙන් පසු පළමු ගමන දෝහා වලට

රටවල් කිහිපයක් සඳහා යළි මගී ගුවන් සේවා ආරම්භ කිරීමට ගත් තීරණයත් සමඟින් ඊයේ (12) පස්වරුවේ මගීන් කණ්ඩායමක් මෙරට සිට දෝහා බලා පිටත්ව ගියේය. එම කණ්ඩායම 110 දෙනෙකුගෙන් සමන්විත වන අතර මෙම පිරිස අතරට මෙරට සිටි සංචාරකයන් සහ ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඇතුළත් වේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම රටවල් කිහිපයක් සඳහා යළි මගී ගුවන් සේවා ආරම්භ කිරීමට සැලසුම් කිරීමත් සමඟ පළමු ගුවන් ගමන දෝහා බලා පිටත්ව ගියේය.

ඊයේ රාත්‍රී 8.10 ට කටාර් ගුවන් සමාගමට අයත් QR 655 දරණ ගුවන් යානයෙන් මඟීන් 110ක් මෙරට සිට දෝහා බලා පිටත්ව ගියේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top