Entertainment

වසංගත ඇසුරෙන් නිර්මාණය වූ චිත්‍රපට 40ක් මෙන්න

කෝවිඩ් 19 වෛරසය වසංගත තත්ත්වයක් බවට පත්වෙද්දී ඔයාට මතක් වුනා ද මං බලපු චිත්‍රපටියකත් මේ ආකාරයෙන්ම සිද්ධි දාමයක් සිදු වුනා කියලා. නමුත්, එය යථාර්තයක් වූ බව විශ්වාස කරන්නත් අමාරු වුනා. එහෙම නේද? සිනමා නිර්මාණකරුවන්ගේ හැකියාව ඔබව පුදුම කරවන්න ඇති.

ඉතින් මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ කොරෝනා වසංගතය අස්සේ ගෙදරට වෙලා ඉන්න අයට බලන්න පුළුවන් වසංගතයන් ගැන විශේෂයෙන්ම නිර්මාණය වුන චිත්‍රපටි 40ක ලැයිස්තුවක් ඔයාට ලබා දෙන්න.

ගණන් හදලා බලන්න ඔයා මෙතනින් කීයක් බලලා තියෙනවා ද තව කීයක් බලන්න තියෙනවාද කියලා.

  1. Outbreak (1995)
  2. Contagion (2011)
  3. The Flu(2013)
  4. The Cassandra Crossing (1976)
  5. Infection (2004)
  6. Virus(2019)
  7. The Bay (2012)
  8. Deranged (2012)
  9. Carriers(2009)
  10. The Last Days(2013)
  11. Pontypool (2008)
  12. Panic in the streets (1950)
  13. The Killer That Stalked The New York City (1950)
  14. 28 Days Later (2002)
  15. Dawn of the dead (1978)
  16. Train to Busan (2016)
  17. World War Z (2013)
  18. Mayhem (2017)
  19. Wyrmwood (2014)
  20. I am Legend (2007)
  21. Cargo (2017)
  22. The Omega Man (1971)
  23. 12 Monkeys (1995)
  24. The children of Men (2006)
  25. The Cured (2018)
  26. Doomsday (2008)
  27. Maggie (2015)
  28. The Maze Runner Franchise
  29. Virus(1980)
  30. Black Death (2011)
  31. Death in Venice (1971)
  32. The Navigator (1988)
  33. Season of the witch (2011)
  34. The seventh seal (1957)
  35. 1918 (1985)
  36. The Masque of the Red Death (1964)
  37. Blindness (2008)
  38. The Crazies (2010)
  39. Perfect sense (2011)
  40. Daybreakers (2010)

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top