අද(23) පස්වරු 5.15 වන විට කොරෝනා වෛරසය ආසාදිත වූ තවත් රෝගීන් 17 දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි....
අද (23) දිනයේ දී තවත් කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගීන් 40 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා...
අද (22) රාත්‍රී 10.00 වන විට වාර්තා වූ නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 13ක් බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව,...
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල අද (22) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5කින් අඩු කිරීමට තීරණය කර ඇත....
පාකිස්තාන ජාත්‍යන්තර ගුවන් සේවයේ (පීඅයිඒ) PK 8303 දරණ ගුවන් යානය ලාහෝර් සිට කරච්චි බලා යමින් සිටියදී අද (22) ජින්නා ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආසන්නයේ...
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි....
අද (18) පෙරවරු 10.00 වන විට තවත් කොරෝනා ආසාදිත රෝගීන් 21 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා...
ඊයේ (17) දිනයේ දී තවත් ආසාදිත වූවන් 21 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා වෛරසය ආසාදිත වූ සංඛ්‍යාව 981...
මේ වන විට ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිත වු පුද්ගලයින්ගේ ගණන 47 ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. ජෝන් හෝප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත වාර්තාවන්ට අනුව...
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ගාල්ල, මාතර, මාතලේ, රත්නපුර, කලුතර, කෑගල්ල, කොළඹ සහ මහනුවර යන දිස්ත්‍රික්ක සදහා නායයාම් අවදානම් නිවේදන නිකුත් කර...