Editor's Pick
ආරක්ෂක සරසවියේ නීතිවේදීන්ටත් නීති විද්‍යාලයේ අවසන් වසර විභාගය පමණක් දෙන්නැයි නීති අධ්‍යාපන සභාව වෙත ඉල්ලීමක්
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරීන්ටත් අනෙකුත් රාජ්‍ය විශ්වවිද්‍යාලයන් හී නීතිවේදීන්ට මෙන්ම ශ්‍රී ලංකා නීති විද්‍යාලය තුළ අවසන් වසර විභාගයට...