ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරීන්ටත් අනෙකුත් රාජ්‍ය විශ්වවිද්‍යාලයන් හී නීතිවේදීන්ට මෙන්ම ශ්‍රී ලංකා නීති විද්‍යාලය තුළ අවසන් වසර විභාගයට...
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , සීෂෙල්ස් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 35 දෙනෙකු රැගෙන, එරටට අයත් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ඊයේ...
හෝමගම ඩයගම ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිතව තිබූ ශ්‍රී ලංකාවේ විශාලතම නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ව්‍යාපෘතිය අත්හිටුවීමට අද (21) තීරණය කර තිබෙනවා. ශ්‍රී...
පාසැල් නැවත ආරම්භ කළ හැකි දිනය පිළිබඳව ඉදිරි සතිය තුළ සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර තීරණය කළ හැකි වනු බව අධ්‍යාපන අමාත්‍ය...
රජය විසින් ලක්ෂ 3000ක් වටිනා වාහන මිලදී ගැනීමේ පුවත මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රජය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක්...
වර්තමානයේ අප මුහුණ දී ඇති බරපතළ අභියෝගය භාර ගැනීම එකිනෙකාගේ ශක්තියේ ප්‍රමාණය අනුව කළ හැකි දෙයක් බවත් ඒ සඳහ මහා පරිමාණ සැලසුම්...
අද (04) පෙරවරුවේ මෙරට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදු වූ පස් වන මරණයද වාර්තා වූ අතර ඔහු හෝමාගම ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි...
මරදාන ප්‍රදේශයෙන් හමුවූ පසුව මියගිය කොරෝනා ආසාදිතයා සමග සබඳතා පැවැත්වූ පුද්ගලයෙකු එම පටුමගේ පදිංචිව සිටීම හේතුවෙන් කොළඹ ග්රෑන්ඞ්පාස් ඩිවොස් පටුමග වසා දැමීමට...
Last Update 6.30 අද දිනයේ දී 4.20 වන විට තවත් රෝගීන් තිදෙනෙකු වාර්තා වී ඇති බවත් ඒ අනුව මුළු රෝගීන් ගණන 132...
නව කොරෝනා වෛරසය වැළදී මීගමුව රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටි පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්වූ බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ඇන්ටන් ප්‍රනාන්දු මහතා තහවුරු කර...