ස්කොට්ලන්ත ගත් කතුවරයෙක් වන Peter May විසින් රචිත “Lockdown” නම් මෙම කෘතිය ගෝලීය වසංගත තත්ත්වයක් පාදක කර ගනිමින් රචිත ග්රන්ථයක් වන අතර...
අපේ රටේ කලාකරුවන්ට ප්‍රේක්ෂකයින් ප්‍රමාණය සීමිත වීම යම් තරමක ගැටලුවක්. අපේ සිනමාව නඟා සිටුවන්න ඒවායේ ගුණාත්මකභාවය ඉහළ නංවන්න විශාල ප්‍රේක්ෂකයින් ප්‍රමාණයක් සිටීම...
නිරූපන ශිල්පිනියක ලෙස අතිශයින් ප්‍රසිද්ධ රිචී ශාහ්ගේ පින්තූර එකතුවක් අප වෙත ලැබී තිබෙනවා.
පුංචි තිරයේ වගේම වේදිකාවෙත් අමතක නොවන ප්‍රවීණ රංගන ශිල්පියෙක් තමයි ගාමිණී හෙට්ටිආරච්චි කියන්නේ. සරල චරිතයේ සිට අතිශය ගැඹුරු චරිත පරාසයන්ද ස්පර්ශ කරන...
දාරක ප්‍රේමයත් පතිවෘතා ධර්මයත් උදෙසා සිඟන්නියක් මෙන්ද ක්‍රියා කොට අවසානයේ දී ජීවිතය ද පූජා කිරීමෙන් සමස්ත ස්ත්‍රී වර්ගයාගේ ගෞරවය රැක දුන් ‘අම්මා’...
විජය කුමාරතුංගයන්ගේ 31 වැනි ගුණානුස්මරණය නිමිති කරගනිමින් විජය කුමාරතුංග සහෘද කලා සංසදය හයවැනි වරටත් දීප ව්‍යාප්තව පවත්වනු ලබන විජය ගී තරුව -2019...
1839 Philip Meadows Taylor විසින් රචනා කරන ලද “Confessions of a Thug” කෘතිය ඇසුරෙන් නිපදවන ලද “Thugs of Hindostan” චිත්‍රපටය මේ වනවිට...