කපපු පළා ඇසුරුම මුලින්ම ලෝකයට හඳුන්වා දුන්නෙ අපි – ජානකී කත්රිආරච්චි – ‘රන්බත්’ පුද්ගලික සමාගම, Three star organic farm සභාපතිනී
කැපූ පලාවර්ග වෙළෙඳපොළට එකතු කර කාර්යබහුල ගෘහණියන්ගේ කුස්සියේ ඉවුම් පිහුම් පහසු කිරීම සඳහා මහඟු පිටුවහලක් ලබාදුන් ජානකී කත්රිආරච්චි මහත්මිය මෙවර Billion word...