මේ වන විට ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිත වු පුද්ගලයින්ගේ ගණන 47 ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. ජෝන් හෝප්කින්ස් විශ්වවිද්‍යාලයේ දත්ත වාර්තාවන්ට අනුව...
ලෝකයේ රටවල් පුරා පැතිර යන කොරෝනා වසංගතය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 4,014,265 දෙනෙකුට එම වෛරසය ආසාදනය වී ඇති බව ජෝන් හෝප්කින්ස්...
ගත වූ පැය 24 තුළ දී පමණක් ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් 1248 දෙනෙකු සොයා ගෙන ඇත. එසේම, ගත වූ පැය 24 තුළ දී...
ලොව ජනප්‍රියතම ක්‍රීඩාව බවට පත්ව ඇති පාපන්දු ක්‍රීඩාවේ ලෝක කුසලාන සත්කාරකත්වය වෙනුවෙන් අල්ලස් ලබා දුන් බවට හෙළි වී තිබේ. ඒ අනූව 2018...
නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොවපුරා සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව හැත්තෑ දහස ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඒ අනුව, මේ...
ස්කොට්ලන්ත ගත් කතුවරයෙක් වන Peter May විසින් රචිත “Lockdown” නම් මෙම කෘතිය ගෝලීය වසංගත තත්ත්වයක් පාදක කර ගනිමින් රචිත ග්රන්ථයක් වන අතර...
ඉන්දියාවේ නව දිල්ලි අගනුවර පිහිටි ඉස්ලාමීය දේවස්ථානයක පැවති ආගමික වැඩසටහනක් සඳහා සම්බන්ධ වූ ශ්‍රී ලාංකිකයින් 33 දෙනෙක් ඇතුළු විදේශිකයින් 960 දෙනෙකුට ලබාදී...
දින 21 කාලයක් සඳහා සමස්ත ඉන්දියාවම වසා දැමීම හේතුවෙන් මේ වන විට එරට දුගී ජනතාව මහත් අපහසුතාවයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය...
ලොව පුරා පැතිර පවතින නව කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්ව සිටින ලෝ වැසියන් වෙනුවෙන් ශුද්ධෝත්තම පළමුවන ෆ්‍රැන්සිස් පාප්වහන්සේ වතිකානුවේ සාන්ත පීතර චතුරස්රයේ දී...