ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරීන්ටත් අනෙකුත් රාජ්‍ය විශ්වවිද්‍යාලයන් හී නීතිවේදීන්ට මෙන්ම ශ්‍රී ලංකා නීති විද්‍යාලය තුළ අවසන් වසර විභාගයට...
ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , සීෂෙල්ස් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 35 දෙනෙකු රැගෙන, එරටට අයත් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් ඊයේ...
පාසල්වලට ළමුන් ගෙන්වා ගනු ලබන්නේ ළමුන්ගේ ආරක්ෂාව සියයට සියයක් සහතික කිරීමට හැකියාව ලැබීමෙන් පසු බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා. මාධ්‍ය හමුවකට...
අද(23) පස්වරු 5.15 වන විට කොරෝනා වෛරසය ආසාදිත වූ තවත් රෝගීන් 17 දෙනෙකු හඳුනාගෙන ඇති බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි....
අද (23) දිනයේ දී තවත් කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගීන් 40 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා...
අද (22) රාත්‍රී 10.00 වන විට වාර්තා වූ නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 13ක් බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. ඒ අනුව,...
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි....
අද (18) පෙරවරු 10.00 වන විට තවත් කොරෝනා ආසාදිත රෝගීන් 21 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා...
ඊයේ (17) දිනයේ දී තවත් ආසාදිත වූවන් 21 දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා වෛරසය ආසාදිත වූ සංඛ්‍යාව 981...