පාසල්වලට ළමුන් ගෙන්වා ගනු ලබන්නේ ළමුන්ගේ ආරක්ෂාව සියයට සියයක් සහතික කිරීමට හැකියාව ලැබීමෙන් පසු බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා. මාධ්‍ය හමුවකට...
හෝමගම ඩයගම ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිතව තිබූ ශ්‍රී ලංකාවේ විශාලතම නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ව්‍යාපෘතිය අත්හිටුවීමට අද (21) තීරණය කර තිබෙනවා. ශ්‍රී...
දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිට පැමිණි පළමු කණ්ඩායම නිරෝධායන කටයුතු සඳහා මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය වෙත යොමු කර තිබෙන අතර එලෙස නිරෝධායන මධ්‍යස්ථාන...
යුක්රේනයේ ඉන්ටර්නැෂනල් එයාර්ලයින්ස් ගුවන් යානයක් ටෙහෙරානයේ ඉමාම් කොමෙයිනි ගුවන්තොටුපළෙන් ගුවන් ගත වූ සැණින් අනතුරට පත්වීමෙන් 176ක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා...
දශක ගණනාවක සිට මෙරට දේශපාලනඥයන් සිදුකළ ඓතිහාසික මංකොල්ලය සම්පූර්ණයෙන්ම නතර කර රටේ සියලු සම්පත් පොදු ජනතාවට ලබාදෙන අලුත්ම දේශපාලන ශිෂ්ටාචාරයක් නිර්මාණය කිරීමට...
2015 බලයට පත්වූ රජයේ ප්‍රධාන තේමාව වූයේ “යහපාලනය”යි. නමුත් සිව්වසරක් තුළ ඔවුන් කටයුතු කළ ආකාරය පිළිබඳ වරින් රජයේ නිලධාරීන් රැසක්ම ප්‍රබල අනාවරණයක්...
ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණය දුන් නියෝගය අවභාවිත කරමින් ඇතැම් පිරිස් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අසත්‍ය චෝදනා නගමින් සිටින බව ජනාධිපති...
ආණ්ඩුවේ දේශපාලන පක්ෂවලට අයත් අපේක්ෂකයා විසින් නෛතික තත්ත්වයන් නොතකා රාජ්‍ය දේපල දේශපාලන ව්‍යාපාරය වෙනුවෙන් යොදා ගන්නා බව නිරික්ෂණය වන බව පැෆරල් සංවිධානය...
තම ස්වාමි පුරුෂයාව පොදුජන පෙරමුණට එක් කර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ බිරිඳ වන සුජාතා සේනාරත්න මහත්මිය විපක්ෂ නායක මහින්ද...