පාසල් විවෘත කරන්නේ කවදාද? දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කළ පසු එය තීරණය කරන බව අධ්‍යාපනය ඇමති කියයි
පාසල්වලට ළමුන් ගෙන්වා ගනු ලබන්නේ ළමුන්ගේ ආරක්ෂාව සියයට සියයක් සහතික කිරීමට හැකියාව ලැබීමෙන් පසු බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා. මාධ්‍ය හමුවකට...