ත්රිපිටකය ජාතික උරුමයක් කරයි; ලෝක උරුමයක් කරන්නැයි ජනපති යුනෙස්කෝවෙනුත් ඉල්ලයි
ත්රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්රකාශයට පත් කිරීම අද(05) මාතලේ ඓතිහාසික අලුවිහාරයේදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් සිදු කෙරුණි. Please follow and
Read more