ජාතික උරුමයක් ලෙස ප්රකාශයට පත් කරන ලද ලෝක බෞද්ධ ජනතාවගේ උරුමයක් වූ ථෙරවාද ත්රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීම සඳහා ජනාධිපතිතුමා ඉදිරිපත්...
ත්රිපිටකය ජාතික උරුමයක් ලෙස ප්රකාශයට පත් කිරීම අද(05) මාතලේ ඓතිහාසික අලුවිහාරයේදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් සිදු කෙරුණි.