විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ සාකච්ඡා කිරීමට හදිසි කැබිනට් හමුවක් කැඳවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීමත් පසුව විධායක ජනාධිපති ක්‍රමය...
ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරුවේ විශේෂ කැබිනට් හමුවක් පැවැත්වීමට නියමිත බව කැබිනට් අමාත්‍යවරුන්ට දන්වා තිබේ.